FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ කිම් කාඩේශියන් අලුත් වැඩක් කරලා… (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ කිම් කාඩේශියන් ලෙසින් බොහෝ දෙනෙකු හඳුනාගන්නා නටාශාගේ අලුත්ම සංගීත වීඩියෝව පසුගියදා නිකුත් වූ අතර මෙය ශ්‍රී ලංකාවේ සංගීත වීඩියෝ නිර්මාණ අතර වෙනස්ම විදියේ අලුත්ම වැඩක් වන බවද වාර්තා වේ.

මේ ගීතය වෙනස්ම ඇසකින් රූගත කර සංස්කරණය වී ඇත්තේ ලක්ෂාන්ගේ අමුතුම කැමරා කෝණයෙන්ය.

නටාෂා කල එම අලුත්ම ගීතය පහතින්..