FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප් අන්තර්ජාලයෙන් උපහාසයට… (ඡායාරූප)

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ අන්තර්ජාලය විසින් මහත් උපහාසයට ලක් කර තිබුණි.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡායාරූපයක් ඉතා කුඩාවට හා ඔහු සමඟ සිටින අනෙකුත් පුද්ගලයන් විශාලව දක්වා උපහාසාත්මක අයුරින් පෙන්වා තිබීමය.

එහි එක් අවස්ථාවකදී හිටපු ජනපති ඔබාමා සමග ට්‍රම්ප්ගේ ඡායාරූපය අන්තර්ජාලය තුළ මහත් කතාබහට ලක්විය.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජනපති ට්‍රම්ප් මේ දිනවල අන්තර්ජාලයේ දැඩි  කතාබහට ලක්වුණු චරිතයක් බවයි.

එම ඡායාරූප පහතින්..