FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය ගායක උපන්දිනය සැමරූ හැටී… (ඡායාරූප)

 

ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධගේ උපන් දිනයදා ඔහුව පුදුම කරන්නට බිරිද අනුරාධිකා විසින් කුඩා සාදයක් පවත්වා ඇති අතර තීක්ෂණ තම 32 වෙනි උපන්දිනය එසේ තම බිරිද හා එක්ව තවත් හිතවතුන් කිහිපදෙනෙකු සමග සමරනු ලැබීය.

එම ඡායාරූප පහතින්..

Image result for theekshana anuradha