FAST NEWS

24×7 Around the Globe

ක්‍රොකඩයිල්ගේ පුතු වැඩසටහනට සතුන් ගෙන ආ හැටී… (වීඩියෝ)

ක්‍රොකඩයිල් හන්ටර් නමින් ප්‍රසිද්ධ, සත්ව ප්‍රහාරයකින් මියගිය ස්ටීව් අර්වින් මියගොස් දැනට සැළකිය යුතු කලක් ගතව තිබේ.

නමුත් මෑතකදී වැඩසටහකට පැමිණි ක්‍රොකඩයිල් හන්ටර්ගේ පුතු තම පියා මෙන් සිදුකර ඇති අපූරු ක්‍රියාවන් පිළිබදව වාර්තා වූ අතර එලෙසින් ඔහු සිදු කොට ඇත්තේ තම පියා සතුන් සමග කල නිර්භීත ක්‍රියාවන් සිදු කොට පෙන්වීමය.

එම වීඩියෝව පහතින්..