FAST NEWS

24×7 Around the Globe

සිංගප්පූරුවට පෑයූ අමුතු දේදුන්න මෙන්න… (ඡායාරූප)

සිංගප්පූරු අහසේ ඊයේ(20) පෙරවරු කාලයේ විශේෂ දේදුන්නක් පායා ඇති අතර එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙය ගිනි දේදුන්නක් වන බවයි.

සිංගප්පූරුවට ඉහළ අහසේ වලාකුලක් අතරට හිරු මුවා වීම මඟින් මෙය වෙනස්ම ආකාරයකින් දර්ශනය වූ බව වාර්තා වන අතර පර්යේෂකයන් සඳහන් කරන්නේ පවතින කාලගුණ තත්වය හමුවේ අහස තුළ මෙවැනි විශේෂතා දක්නට ලැබීම සාමාන්‍ය වන බවයි.

ඡායාරූප පහතින්..