FAST NEWS

24×7 Around the Globe

පණ පිටින් වැළළුණු සිරියානු දැරියක ගොඩ ගන්නා දර්ශන මෙන්න… (වීඩියෝ)

පසුගිය දා ඩමස්කස් වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසු පණ පිටින් වැළළුණු කුඩා දැරියක ගොඩ ගන්නා දර්ශන පෙළක් සිරියානු ආරක්ෂක අංශ විසින් ඊයේ(20) දිනයේදී   මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබ තිබේ.

එම දර්ශන සහිත වීඩියෝව පහතින්..