FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පිලට ජය අත්කර දුන් අසේල ගුණරත්න පේ‍්‍රක්‍ෂකයො අමතයි… (වීඩියෝ)

ඔස්ටේ‍්‍රලියාව සමග පැවති 20-20 තරගයේදී ශ‍්‍රී ලංකා පිලට අත්වන්නට ගිය පරාජයක් අවසන් ඕවර දෙකේදී  අති ප‍්‍රවේගකාරී පිතිහරඹයක යෙදෙමින් ජයග‍්‍රහණයකට පෙරළන ලද පිතිකරු අසේල ගුණරත්න ෆේස්බුක් ඔස්සේ පේ‍්‍රක්‍ෂකයින් අමතා තිබේ.

සිංහල බසින් සරල ලෙස ඔහු සිය ස්තුතිය පල කල ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්..