2017 වසරේ IPL වෙන්දේසියෙන් Delhi Daredevils ක්රිකට් කණ්ඩායම් සංචිතයට 21 දෙනෙකු තේරී පත්ව තිබේ.
මීට ශ්රී ලංකා ක්රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ප්රමුඛව විදෙස් ක්රිඩකයින් නව දෙනෙකු මෙම වෙන්දේසියෙන් දිල්ලි කණ්ඩායම නියෝජනයට අවස්ථා උදා කරගෙන ඇත.
මෙහිදී ශ්රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් හට ශ්රී ලංකා රුපියල් කෝටි 4.5 ක වටිනාකමක් හිමිව තිබීම සුවිශේෂී වේ.
එම නම් සදහන් ලැයිස්තුව පහතින්..










