FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කෝටි 4.5කට මීලදී ගැනේ..

2017 IPL ක්‍රීඩක වෙන්දේසියේදී  ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා රුපියල් කෝටි 4.5 කට වෙන්දේසි වීඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වෙයි.

දිල්ලි ඩෙයාර් ඩෙිවිල්ස් කණ්ඩායම ඔහුව මිලදී ගෙන ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.