FAST NEWS

24×7 Around the Globe

මරණය පරීක්ෂා කර බැලූ සරාගී නිරූපිකාව මෙන්න… (ඡායාරූප)

ඩුබායි නගරයේ පිහිටි අඩි 1000 ක්‌ උසැති කේයන් ටවර් නමැති ගොඩනැඟිල්ලේ ඉහළම මාලයේ සිට දර්ශනයකට පෙනී සිටින මේ නිරූපිකාව රුසියාවේ විකී මයින්ට්‌කේවායි නැමැත්තියයි.

ඇය එම ගොඩනැඟිල්ලේ ජනේලයකින් එළියට අවුත් ජනේලය අසල සිටින අයකුගේ අතක එල්ලී සිටීමේ ත්‍රාසජනක සිද්ධිය මෙහි දැක්‌වේ.

23 හැවිරිදි වියේ පසුවන විකී, සම්බන්ධ වූ මේ ත්‍රාසජනක ජවනිකාව වෙනත් කාන්තාවකට කළ නොහැකි බව බොහෝ දෙනා පවසයි.

ඡායාරූප පහතින්..

1

2

3

4

5