FAST NEWS

24×7 Around the Globe

ගෝටා කලකිරේ – ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සැක සහිතයි…

තමන් කලකිරීමෙන් සිටින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

සදහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා FCID කැදවූ අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

මීළග ජනාධිපතිවරණට එන්නේද කියා තමන්ගේ අදහසක් නැති බවද ඔහු සදහන් කලේය