FAST NEWS

24×7 Around the Globe

රන්බීර් පළමු වරට සුපර් හීරෝ වෙයි…

 

පසුගිය වසරේ තිරගත වූ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටය තුලින් නැවතත් බොලිවුඩ් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ යොවුන් සිනමා නළු රන්බීර් කපූර්ට සුපර් හීරෝ චිත්‍රපටයක් සදහා රංගනයෙන් දායක වන්නට අවස්ථාවක් ලැබී තිබේ.

එම අවස්ථාව හිමි වී ඇත්තේ අයන් මුඛර්ජී විසින් නිර්මාණය කරන ඩ්‍රැගන් නම් චිත්‍රපටයටය සදහාය.

එසේම අයන් මුඛර්ජී සදහන් කර ඇත්තේ රන්බීර් සුපර් හීරෝ චිත්‍රපටයක් සදහා පෙනී සිටින පළමු අවස්ථාව මෙය වන බවයි.