FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 168 කට සිමා වෙයි.. (update)

සංචාරක ශ්‍රී ලංකාව කණ්ඩායම  සමග අද (17) පැවැත්වෙන විස්සයි 20 අන්තර්ජාතික තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා  ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් පමණක් දැවී ලකුණූ 168 ක් රැස්කර ගැනීඹට සමත් විය.

++++++++++++++++++++++(update)

පළමු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට…

සංචාරක ශ්‍රී ලංකාව කණ්ඩායම  සහ  ඕස්ට්‍රේලියාව කණ්ඩායම අතර අද (17) පැවැත්වෙන විස්සයි 20 අන්තර්ජාතික තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා නායක උපුල් තරංග සමත් විය.

එ අනුව ඔහු පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.

කණ්ඩායම්…