FAST NEWS

24×7 Around the Globe

ජෝන්ස්ගේ මිනි ගවුමට සයිටම් ගෑවුන හැටී… (වීඩියෝ)

 

පසුගිය දිනවල ඉතා ජනප්‍රියත්වයට පත් වූ මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තේමා කොටගෙන ඇන්ටන් ජෝන්ස් ගේ ‘අඳින්න මිනි ගවුම අඳින්න’ බයිලා ගීතයේ තනුව අනුව පද පෙරළා නිර්මාණය කළ ගී පද වැලක්  පිළිබදව අපට වාර්තා විය.

එම ගීතයට තවත් පදවැල් කිහිපයක් එක්කරමින් ඇන්ටන් ජෝන්ස්ගේ හඬට සමාන හඬකින් ගායනා කරන තරුණයා මේ දිනවල ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ අපූරු ලෙස සිදු කරනු ලබන ගායනාය නිසාමය.

එම ගීතය පහතින්..