FAST NEWS

24×7 Around the Globe

64 හැවිරිදි මව නිවුන් දරුවන් බිහි කරයි… (ඡායාරූප)

 

හැටහතර හැවිරිදි කාන්තාවක් ස්පාඤ්යේ රෝහලකදී නිවුන් දරු දෙදෙනෙකු බිහි කර ඇති අතර සීසේරියන් සැත්කමකින් එසේ උපත ලබා ඇත්තේ ගැහුණු දරුවෙක් හා පිරිමි දරුවෙක් වේ.

මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ මෙම කාන්තාව ඇමෙරිකා එක්සත් ජනපදයේදී දරුඵල සරුගන්වීමේ සායනික ක්‍රම භාවිත කොට ඇති බවයි.

එසේම ශුභසාදන ගැටලු නිසා 2012 වසරේදීද ඇය දියණියක බිහි කර ඇති අතර පසුව එම දැරිය ළමා ආරක්ෂණ භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ඡායාරූප පහතින්..

Spanish 64-Year-Old Gives Birth to Healthy Twins in Burgos

Screengrab from hospital video showing one of newborn twins