FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩ් නළු ආක්ෂේ රගන කෝටි 100 ඉක්මවූ අලුත්ම චිත්‍රපටය මෙන්න…

 

බොලිවුඩයේ ජනප්‍රිය නළු ආක්ෂේ කුමාර් සිය රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය වන Jolly LLB 2 චිත්‍රපටය පසුගිය පෙබරවාරි 10 වෙනි දින ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

තිරගත වූ පළමු දිනම රුපියල් කෝ‍ටි 13.20 ක මුදලක් උපයා ගන්නට මෙම චිත්‍රපටයට හැකිවී ඇති අතර සතියක් තුළ මෙහි ආදායම රුපියල් කෝටි 51 ක් දක්වා වැඩි කර ගැනීමට සමත්වී ඇති බව සදහන්ය.

එසේම බොලිවුඩ් සිනමා විචාරකයන් පවසා ඇත්තේ ආක්ෂේ රඟපෑ මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව පහසුවෙන් ඉක්මවීමට හැකි වෙනු ඇති බවයි.

Image result for Jolly LLB 2

Related image

Related image