FAST NEWS

24×7 Around the Globe

ආදරවන්තයන්ගේ දිනය පියුමි සැමරුවේ මෙහෙමයි… (ඡායාරූප)

 

පියුමි හංසමාලි යනු කොයි කා අතරත් කතා බහට ලක්වන රංගන ශිල්පිනියක් වන අතර පසු ගිය දිනවල ඇය පිළිබදව නොයෙක් ආකාරයේ කටකතා රැසක්ද අසන්නට, දකින්නට ලැබුනි.

එලෙසම සැවොම මෙන් ඇයද ආදරවන්තයන්ගේ දිනය සමරා ඇති බවත්, එය සමරනු ලැබූවේ ඇයගේ පුංචි පුතු සමගින් වන බවත් අපට වාර්තා වුණි.

එම ඡායාරූප පහතින්..

16684205_1103055063155759_5016483437966982542_n

16684066_1103055206489078_7088185584747654392_n

16683980_1103055296489069_8990423943950721313_n

16602601_1103055343155731_6029413092930046701_n

16640624_1103055176489081_5111792097247663092_n

16711692_1103055236489075_2848748218193853381_n