FAST NEWS

24×7 Around the Globe

පකිස්ථාන ආරම්භක පිතිකරු අත්අඩංගුවට…

 

පකිස්ථාන කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වූ නෂීර් ජම්ෂීඩ් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව ඔහුගේ ඥාති සොහොයුරෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

දූෂණ චෝදනා එල්ලවීම හේතුවෙන් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්  ජම්ෂීඩ්හට තාවකාලික තරඟ තහනමක් පනවනු ලැබීය.

ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණ මත ජම්ෂීඩ් අත්අඩංගුවට ගෙන ඇති බව පකිස්ථාන ජාතික අපරාධ ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් පවසන ලදි.