FAST NEWS

24×7 Around the Globe

ලංකාවෙන් පළමු වරට Tropical House ගීතයක්… (වීඩියෝ)

 

තාරුණ්‍යයේ ගීත ලෝලීන් අතර ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන සජාඩ් හසන් විසින් tropical Music භාවිතා කරමින් නවතම නිර්මාණයක් කර ඇති බව අපට දැනගැනීමට ලැබුනි.

වර්තමාන රැල්ලෙන් ඔබ්බට ගිය තනුවක් සහ පද මාලාවක් භාවිතා කරමින් නිර්මාණය කර ඇති මෙම ගීතයේ සංගීත මුසුව කසුන් පොල්ගම්පල විසින්ද මෙහි පද රචනය රන්දික රෝෂන් විසින්ද යොදා තිබේ.

වීඩියෝව පහතින්..