FAST NEWS

24×7 Around the Globe

පන්දුවාර 10 ක් අවසානයේ ඔස්ට්‍රේලියාව ලකුණූ 75 යි..(update)

(2.30pm/update)

පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 03 ක් පමණක් දැවී ඔස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායම ලකුණු 75 ක් රැස් කරගෙන සිටියි..

ලකුණූ පුවරුව පහතින්..

 


ඔස්ට්‍රේලියාව සමග T20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට…(update)

සංචාරක ශ්‍රී  ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායම සමග අද (15) පැවැත්වීමට නියමීත විස්සයි විස්ස පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක උපුල් තරංග සමත් විය.

එ අනුව පළමුව පන්දු රැකීමට ඔහු තිරණය කළේය.