FAST NEWS

24×7 Around the Globe

සොක්‍රටීස් ආපසු වේදිකාවට ඇවිත්…

“සොක‍්‍රටීස්” වේදිකා නාට්‍යය අද (15) සවස 6.30ට ලයනල් වෙන්ඩ්හිදී රඟ දැක්වීමට නියමිත බව වාර්තා වේ.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් රචනා කර ඇති සොක‍්‍රටීස් වේදිකා නාට්‍යය නිමල් ඒකනායකගේ නිෂ්පාදනයක් වේ.