FAST NEWS

24×7 Around the Globe

මට ‘ආචාර්ය රනිල්’ කියා කියන්න එපා…

 

තමන් සම්බන්ධ නිල කටයුතු වලදී ‘ආචාර්ය’ නාමය භාවිතා නොකරන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත විසින් සිය කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබේ.

ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන්හි ‘ඩිකින්’ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලැබීමෙන් පසු අගමැතිවරයා විසින් මෙසේ දන්වන ලදි.

අගමතිවරයාට මෙම ගෞරව ආචාර්ය උපාධිය පිරිනමන ලද්දේ මෙරට දේශපාලඥයෙකු ලෙස දීර්ඝ කාලීනව කල සේවාව හා ආර්ථික, අධ්‍යාපන, මානව හිමිකම් ක්ෂේත්‍රයන්හි ශ‍්‍රී ලංකාව ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් කල මෙහෙවර අගයමිනි.