FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියානු නායකයාගේ සොහොයුරා ඝාතනය වූ හැටී…

 

උතුරු කොරියානු නායක කිම් ජොන් අං ගේ සොහොයුරෙකු වන කිම් ජොන් මෙලෙස මලයාසියාවේදී ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මලයාසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

ඔහු චීනයේ මැකාවු බලා පිටත්වයාමට ක්වාලාලම්පූර් ගුවන්තොටුපො‍ළේ රැදී සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මුහුණු ආවරණය කරගත් කාන්තාවක විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.