Hot ම Hot වතුර දැන්වීම….(photos)

Hot ම Hot වතුර දැන්වීම….(photos)

සාමාන්‍ය සම්මතයෙන් තොර දැන්වීමක් පිළිබඳ මෙම වාර්තාව ඇමරිකාවෙන්.

ඇමරිකානු පානීය ජලය වර්ගයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම දැන්වීම නිෂ්පාදනය වී ඇති අතර එයට පෙනී සිටින්නේ Charlie Riina නම් වූ සුප්‍රසිද්ධ නිරූපිකාවක්. සුවිශේෂී කාරණාව වන්නේ මෙහි දී ඇය පෙනී සිටින්නේ උඩුකය නිරුවත්ව වීම යි.

Charlie Riina පැරණි Playboy නිරූපිකාවක ද වන අතර “138 Water” නමැති පානීය ජලය වර්ගය උදෙසා කරන ලද දැන්වීම සඳහා මෙම ඡායාරූප ගැනීම හොලිවුඩ් පුරවරයේ දීම සිදු කර තිබුණා. 138 Water සමාගමේ වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට සුප්‍රසිද්ධ ඇමරිකානු චරිත බොහොමයක් ඔවුන්ගේ ජලය වර්ගය පානය කරනවා. ඒ අතර සුපිරි තරු යුගලක් වන Paris Hilton සහ Rod Stewart ද අයත්.

මෙලොව වෙසෙන සියළුදෙනාටම ජීවත්වීමට අත්‍යාවශ්‍ය දෙයක් වන ජලය විකුණා ගැනීම සඳහා මේ ආකාරයේ දැන්වීමක් නිෂ්පාදනය වීම විදෙස් මාධ්‍ය තුළ පවා කතා බහට ලක්ව තිබුණා.

මෙම දැන්වීම සඳහා ගනු ලැබූ ඡායාරූප පහතින් නරඹන්න.

Charlie-Riina1Charlie-Riina2Charlie-Riina3Charlie-Riina5Charlie-Riina6Charlie-Riina7Charlie-Riina9