FAST NEWS

24×7 Around the Globe

අමුතු යුවතියක් යොදා එළිදැක්වූ මියුසික් වීඩියෝව… (වීඩියෝ)

 

කලකට පසුව රනිඳු මියුසික් වීඩියෝවක් එළිදක්වා ඇති අතර මේ වීඩියෝවේ ඉතා සුවිශේෂි බවක් ඇති බව මෙය නරඹන්නන් හට පෙනී යයි.

එසේම මේ වීඩියෝව සම්පුර්ණයෙන්ම සිදු කර ඇත්තේ ත්‍රීමාණ සජීවිකරණ වලිනි.

එම වීඩියෝව පහතින්..