FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ පැත්තක් ජලයෙන් යටවුනේ මෙහෙමයි… (වීඩියෝ)

 

අඩි 770 ක් උස ඇමරිකාවේ උසම වේල්ල ලෙසට සැලකෙන කැලිෆෝනියාහි ඔරෝවිල් බැම්ම කැඩී යාමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයන් එක් ලක්ෂ 80,000 ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගන්නා ලදි.

අදාළ සිදුවීම සමඟ සිදුවිය හැකි ආපදා තත්වය අවම කිරීමට බලධාරීන් කඩිනම් පියවර ගෙන තිබුනි.

අදාළ වේල්ල අවට ප්‍රදේශය ජලයෙන් යටවූ අයුරු දැක්වෙන වීඩියෝව පහතින්..

ඡායාරූප පහතින්..