FAST NEWS

24×7 Around the Globe

‘ප්ලේබෝයි’ නිරුවත යළි අලුතින් පිළිගනියි… (ඡායාරූප)

 

කාන්තාවන්ගේ සම්පූර්ණ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට ප්ලේබෝයි සඟරාව ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට එම සඟරාව තීරණය කර තිබේ.

මේ පිළිබඳව සදහන් කරමින් සඟරාවේ ප්‍රධාන නිර්මාතෘ හියු හෙෆ්නර්ගේ පුත් වන හා සඟරාවේ ප්‍රධාන නිර්මාණ නිළධාරියා වශයෙන් කටයුතු කරන කූපර් හෙෆ්නර් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

කාන්තාවන්ගේ සම්පූර්ණ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට ප්ලේබෝයි සඟරාව 2015 දී ගත් තීරණය වරදක් බව ඔහු සඳහන් කල අතර අද වන විට එය ඔවුන්ගේ අනන්‍යතාවය හා යළි එක්වන බවද හෙතෙම වැඩිදුරටත් පවසන ලදි.

සටහන පහතින්..

playboy

මේ අතර මෙම නව තීරණය වැඩිදුරටත් ප්‍රවර්ධනය කිරීමට #NakedIsNormal හෑෂ්ටැග් එක සමග ප්ලේබෝයි සඟරාවේ මාර්තු – අප්‍රේල් කලාපය එළිදක්වා තිබේ.

playboy2