FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියා ගිය අගමැති උපාධියකුත් ගනියි… (ඡායාරූප)

 

ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඔස්ට්‍රේලියාවේ ඩේකින් විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධියක් පිරිනමා තිබේ.

අද (14දා) පෙරවරුවේදී අග්‍රාමාත්‍යවරයාට මෙම ආචාර්ය උපාධිය පිරිනැමූ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවිමට, අධ්‍යාපනය දියුණු කිරීමට හා මානව හිමිකම් ආරක්ෂා කිරිම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම ආචාර්ය උපාධිය අග්‍රාමාත්‍යවරයාට පිරි නමා තිබේ.

එම ඡායාරූප පහතින්..

16708759_958141160982529_1839920434682384570_n

16681971_958141180982527_3275399492474080861_n

16708465_958141157649196_4351419725731703006_n