FAST NEWS

24×7 Around the Globe

නිරුවත් වෙන්න ඉල්ලා තරුණියන් නිරුවත් වුනේ මෙහෙමයි… (ඡායාරූප)

 

වෙරළතීරයේ උඩුකය නිරුවතින් සිටීමට අවසර ඉල්ලා තරුණියන් පිරිසක් උඩුකය නිරුවතින් කළ විරෝධතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර අදාළ සිදුවීම වාර්තා වන්නේ ආජන්ටිනාවෙනි.

මෙම තරුණියන් විරෝධතාවයේදී ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ඒ සඳහා අයිතියක් ඇති බවයි.

කෙසේ වෙතත් එරට බලධාරීන් පෙන්වා දෙන්නේ ආජන්ටිනා වෙරළ තීරයේ තරුණියන් මෙලෙස උඩුකය නිරුවතින් සිටීම පිළිබඳව සංචාරකයන් දැඩි අකමැත්තක් දක්වන බවයි.

මේ හේතුවෙන් එරට සංචාරක කර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ලවන බවත් ඔවුන් පැවැසීය.

ඡායාරූප පහතින්..