FAST NEWS

24×7 Around the Globe

කිම්ගේ නැගනියගෙන් අලුත් පුවතක්… (ඡායාරූප)

 

කිම් කාර්ඩිෂියන්ගේ නැගනිය වන කයිලි ජෙනර් මවක් වීමට සූදානම් වන පුවතක් වාර්තා වේ.

ව්‍යාපාරික කාන්තාවක් සහ නිරූපිකාවක් වශයෙන් කටයුතු කරනු ලැබූ ඇය 2014 වර්ෂයේදී ටයිගා නොහෝත මයිකල් රේ ස්ටීවන්ස් නම් රැප් ගායකයා සමග විවාහා විය.

ඇය පිළිබදව මෙවැනි පුවතක් වාර්තා කරනු ලබන්නේ ඇය සහ ටයිගා ප්‍රෂව හා නාරී වෛද්‍යවරයෙකු හමු වීමට ගිය නිසාවෙනි.

ඡායාරූප පහතින්..

Related image

Image result for kim and kylie jenner

Image result for kim and kylie jenner