FAST NEWS

24×7 Around the Globe

මහින්ද කල ලොකුම පාවාදීම ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහා පාවාදීමක් සිදුකර ඇතැයි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.

ඉදිරි මහමැතිවරණයට හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් තරග නොකර ඒ සදහා කුරුණෑගල දිස්ති‍්‍රක්කය තෝරා ගැනීමෙන් මහින්ද රාජපක්‍ෂ මහතා මෙම පාවාදිම සිදුකර ඇති බවයි

එමෙන්ම තමා  හම්බන්තොටට පැමිණීමේදී පිටගම්කාරයා  ලෙස කීවද දැන් පැරිෂුට්කරයා බිහිවෙලා තියෙන්නේ හම්බන්තොටින් බව එතුමා මෙහිදී ප්‍රකාශ කළේය

වීරකැටිය ප‍්‍රදේශයේ ඊයේ (09)පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් කියාසිටියේය.