FAST NEWS

24×7 Around the Globe

මම හෙට මන්ත‍්‍රීවරයෙකු වෙන්න පුළුවන්- අමරවීරගෙන් ප්‍රකාශයක්…

 

සමහර විට තමන් හෙට වන විට මන්ත‍්‍රීවරයෙකු වන්නටද පුළුවන් යයි ඇමති මහින්ද අමරවීර මහතා පැවැසීය.

ඔහු මෙසේ පවසා සිටියේ ඇමති මාරුවක් ඉදිරියේදී සිදුවන්නේදැයි කල විමසීමකදීය.

ඇමති සංශෝධනයක් නොවේ යැයි තමන්ට කිව නොහැකි බවත් ජනාධිපතිවරයා මේ වන විට සියලූම අමාත්‍යාංශ ගැන සමාලෝචනයක් කරමින් යන බවද ඔහු පවසන ලදි.