ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් ඇනකොන්ඩාවෙකුගේ විශේෂ පර්යේෂණයක් සිදුකර ඇති අතර එම පරීක්ෂණය වන්නේ ඇනකොන්ඩාවෙකු ගොදුරක් ගිලදමන රටාව අධ්‍යනය කිරීමය.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ එහිදී එක් පර්යේෂකයෙකු විශේෂ ඇඳුමකින් සැරසී ගොදුර බවට පත් වූ බවයි.
මේ සඳහා ලොව ප්‍රමුඛ රූපවාහිනියක් සේවයක් වන ඩිස්කවරි නාලිකාව Eating Alive ලෙස නව වැඩසටහනක්ද ආරම්භ කර තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ එහිදී එක් පර්යේෂකයෙකු අනතුරකට පත් වන අතර ඔහුගේ අත් පණ නැති වී යන බව ප්‍රකාශ කරන බවයි.
ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙම වැඩසටහන තුළ සර්පයින්ගේ ජීවන රටාව මිනිස් මැදිහත්වීමෙන් අධ්‍යනය කරන බවයි.
ඡායාරූප පහතින්..













