FAST NEWS

24×7 Around the Globe

මගී ප්‍රවාහන බස් රථයක සුනඛයෙකු ගමන් කලේ මෙහෙමයි… (ඡායාරූප)

 

වැල්ලවත්තේ සිට නාරාහේන්පිට දක්වා ගමන් කළ මගී ප්‍රවාහන බස් රථයක අපූරු සිදුවීමක් සිදුවූ අතර එම සිදුවීම වූයේ සුනඛයෙකු එම බස් රියේ නැගී ගමන් කිරීමය.

එම සුනඛයා වැල්ලවත්තේ සිට නාරාහෙන්පිට දක්වා පැමිණි බස් රියට නැගී එතැන් සිට බස් රියෙහි ගමන් කලේ එය තමන්ට නුපුරුදු කටයුත්තක් නොවන බව හගවමිනි.

කෙසේ නමුත් රියැදුරා බලා සිටියදීම බස් රියෙහි ඉදිරිපසින් නැගී පිටුපසට ගොස් හිදගත්තේ බස් රියෙහි සුළු පිරිසක් අසුන් ගෙන සිටියදීමය.

එම ඡායාරූප පහතින්..

Image may contain: indoor

Image may contain: indoor

Image may contain: indoor