ශාරුක්ඛාන් සහ අමීර් ඛාන් යනු සුපිරි බොලිවුඩ් නළුවන් දෙදෙනෙක් වනවා සේම මේ දෙදෙනා අවුරුදු 25ක ඉඳලම හොඳ මිතුරන්ද දෙදෙනෙකි.
නමුත් පසුගිය වසර 25ටම කවදාවත් ඔවුන් දෙදෙනා සෙල්ෆි ඡායාරූපයක් ගෙන නොමැති බව සදහන්ය.
කෙසේනමුත් ඒ පිළිබදව ශාරුක් තමන්ගේ නිළ ෆේස්බුක් පිටුවේ සටහනයි දමා තිබේ.
එම ෆේස්බුක් සටහන පහතින්..










