FAST NEWS

24×7 Around the Globe

සීගිරියේ ජල මල් ක්‍රියාත්මක වූ හැටි… ( වීඩියෝ)

ලෝක උරුමයක් වෙන සීගිරියේ ජල මල් ඊයේ(10) වෙනිදා සිට විවෘත වී ඇති බව සදහන් කරමින් වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතී.

අපි මේ පිළිබද කල සොයා බැලීමේදී එම ජල මල්, සාමාන්‍යයෙන් වැස්සෙන් පසුව විවෘත කෙරෙන බව ආරංචිමාර්ග වලින් වාර්තා විය.

එම වීඩියෝව පහතින්..