ඇමෙරිකානු පොප් ගායිකා ලේඩි ගාගා (Lady Gaga) ළඟදී පැවති Super Bowl තරඟාවලියේ සිය හැකියාවන් මනාව පෙන්නුම් කර තිබේ.
එහිදි ඩ්රොන් කැමරා 300ක් ඉහළ අහසේ ඇමරිකාවේ කොඩිය මෙන් සකසා තිබූ බවද වාර්තා විය.
කෙසේ වෙතත් විදේශ වාර්තා පෙන්වා දෙන්නේ Lady Gaga මෙහිදී දේශපාලනය සම්බන්ධයෙන් කතා නොකිරීම විශේෂ සිදුවීමක් බවයි.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්..
















