FAST NEWS

24×7 Around the Globe

තුඹගොඩ විදුලි රැහැන් එළිය වෙන අලුත් විදිහ මෙන්න…

 

බලංගොඩ, තුඹගොඩ ප්‍රදේශයේ ඇති විදුලි රැහැන් කණුවකින් වෙළදසැල්වලට ඇද තිබෙන රැහැන් මත රාත්‍රි කාලයේ සංචාරක පක්ෂීන් දහස් ගණනක් නවාතැන්ගෙන සිටින බව සදහන් වේ.

තුඹගොඩ ප්‍රධාන මාර්ගයේ ඇති විදුලි රැහැන් කණුවකින් වෙළදසැල් 30කට පමණ රැහැන් ඇද තිබෙන අතර වසර පහක පමණ කාලයක සිට ජනවාරි – අප්‍රේල් මාස වලදී පමණක් සුදු දුඹුරු පැහැති කුඩා පක්ෂීන් දහස් ගණනක් රාත්‍රිකාලයේ රැහැන් මත නවාතැන් ගන්නා බව වාර්තා වේ.

එසේම මෙම පක්ෂින් රාත්‍රිකාලයේ රැහැන් මත සිටිනු දුටුවත් දිවා කාලයේදි දැකීමට නොහැකි බව ද සදහන්ය.

එම ඡායාරූප පහතින්..