ලෝකයේ වයස්ගතම විවාහය පිළිබඳ තොරතුරක් බ්‍රසීලයේ වැඩිහිටි නිවාසයකින් වාර්තා වේ.
මේ විවාහය සිදුවී ඇත්තේ වයස අවුරුදු 106 ක් වන වැලඩමීරා රොඩ්‍රිගෝස් ඩී ඔලිවේරා නම් කාන්තාවක් සහ වන 66 වියැති ඩයස් ජැකොබ් නම් පුද්ගලයෙකු අතරය.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ලොව වයස්ගතම පුද්ගලයින් දෙදෙනෙකු විසින් විවාහ දිවියට පත් වූ පළමු අවස්ථාව මෙය වන බවයි.
මෙම යුවළට වෛද්‍යවරුන් විසින් විවාහ නොවීමට උපදෙස් ලබා දී ඇතත් ඔවුන් දෙදෙනා විසින් එම උපදෙස් නොතකා මෙලෙසින් විවාහවී තිබේ.
එම ඡායාරූප පහතින්..














