FAST NEWS

24×7 Around the Globe

ශාරුක්ට ඇබැද්දියක්… (වීඩියෝ)

 

ශාරුක් ඛාන් සිය රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන රායීස් චිත්‍රපටය පසුගිය දා එළිදැක්වීය.

මේ දිනවල එම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී වන ශාරුක්ට රායීස් එකේ ගීතයක් වෙනුවට නටන්න ලැබී ඇත්තේ ඔහු රංගනයෙන් දායක වූ රාවන් චිත්‍රපටයේ චම්මක් චලෝ ගීතයටය.

මෙම ගීතය එම වේලාවේ වාදනය වී ඇත්තේ අත්වැරදීමකින් බවට පැවැසේ.

කෙසේ නමුත් ඉන්දියානු මාධ්‍ය සඳහන් කළේ මෙම ගීතයට නැටීමෙන් අනතුරුව ‘රායීස්’ චිත්‍රපටය ගැන පවසා ශාරුක් යන්න ගිය බවයි.

වීඩියෝව පහතින්..