FAST NEWS

24×7 Around the Globe

නීෂා බිස්වාල්ගෙන් ට්විටර් පණිවිඩයක්…

ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දිරාපත් වෙමින් යන ආකාරය දැකීමෙන් සංක්‍රමණිකයෙකු වන තමා දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමෙරිකාවේ හිටපු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය පැවැසීය.

ඇය මෙසේ පවසා තිබුණේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වන අතර එම ට්විටර් පණිවිඩය පහතින්..

Nishatweet