හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය ෆෙස්බුක් පිටුවට සංචාරයක් නිරතවන අතරවාරයේ මීණිපේ ඇලේ දිය නෑමෙදි ලබාගත් උඩුකය නිරුවත් ඡයාරූප කිහිපයක් ප්රසිද්ධියට පත් කර ඇත.
එ සමග හිටපු මන්ත්රීවරයා සටහනක් එක් කරයි. “මාගේ මිණිපේ සංචාරය අතරතුරදී හසලක මිණිපේ ඇලේ දිය නෑමටද අමතක නොකළෙමි.
මා මෙම ප්රදේශයේ සංචාරය කරන සෑම අවස්ථාවකදීම මිණිපේ ඇලේ දියනෑමට දැඩි ආශාවක් දක්වමි.
ගමක ජලයේ සිසිලස නගරයක කිසිදා නොලැබේ.”












