FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පිලේ පළමු පරාජය පිටුපස තහීර්ගේ බිරිඳගේ සැලැස්මක්…!

ශ්‍රී ලංකා පිල අමාරුවේ දමමින් කඩුලු තුනක්‌ සමග තර්ජනාත්මක පන්දු යෑවීමක නිරත වූ ඉම්රාන් තහීර් තරගයට පෙර සිය බිරිඳ කඩුලු පහක්‌ ගන්නවාදැයි ඇසූ බව හෙතෙම පැවැසුවේය.

”මම මේ තරගයේදී ගොඩක්‌ සතුටට පත් වෙනවා. මොකද මගේ විවාහ මංගල උත්සවයේ සංවත්රය. ඒක නිසා බිරිඳ තරගයට එනකොටම ඇහැව්වා කඩුලු පහක්‌ ගන්නවද කියලා. කොහොම වුණත් ඉදිරි තරගවලදීත් මේ දක්‍ෂතාව වර්ධනය කරමින් ලොකු ගමනක්‌ යන්න උත්සහ කරනවා.” යෑයී තහීර් පවසයි.