FAST NEWS

24×7 Around the Globe

කොල්ලෝ තුනක් තරුණියක් දුෂණය කරමින් බුකියේ Live පෙන්නලා…(වීඩියෝ)

 

සරණ පතා ස්විඩනයට පැමිණි ඇෆ්ගනිස්ථානු සරණාගතයින් විසින් පැය තුනක් තිස්සේ ස්විඩන ජාතික කාන්තාවක් දූෂණය කරමින් එය ෆේස්බුක් හි සජීවීව විකාශය කිරීමට කටයුතු කර තිබේ.

ස්විඩන පොලිසිය සිද්ධිය පිළිබඳ මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

අපරාධකරුවන් සතුව ගිණි අවියක් ද තිබී ඇති බව වීඩියෝ දර්ශනවල ද පැහැදිලිව දර්ශනය වේ.

ඔවුන් විසින් පුරා පැයක 3ක් තිස්සේ අදාළ ස්විඩන ජාතික කාන්තාවට පහර දෙමින් දූෂණයට ලක් කර ඇති අතර එය නතරව ඇත්තේ පොලිසිය පැමිණීම හේතුවෙනි.

දෙදෙනෙක් ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ ද අනෙක් පුද්ගලයා ස්ත්‍රී දූෂණයක් අනාවරණය කිරීමට අපොහොසත් වීමේ වරදට යටත්ව ද සැකපිට අත්අඩංගොඩ ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 19ත් 25ත් අතර ඇෆ්ගනිස්ථානු ජාතිකයන් වේ.

ස්විඩන නීතිය අනුව ඔවුන්ගේ නම් හෙළිදරව් කළ නොහැකි නමුත් බරපතල අපරාධයක සැකකරුවන් නඩු පැවරීමකින් තොරව අත්අඩංගුවට ගෙන රඳවා තැබිය හැකිය.

වීඩියෝ පහතින්..