FAST NEWS

24×7 Around the Globe

‘පෙරලියක ඇරඹුම’ ජන රැළියේදී රංගන ශිල්පී සමන් ඒකනායකගෙන් හිත හිරිවට්ටන කවීයක්..(වීඩියෝ)

නුගේගොඩදී ඊයේ පැවති ‘පෙරලියක ඇරඹුම’ ජන රැළියේදී රංගන ශිල්පී සමන් ඒකනායක විසින් ගයන ලද කවි පංතියට ඉහල ප‍්‍රතිචාර හිමිවිය.

ඩිෆෙන්ඩර් වලින් තරුණයො උස්සන
චණ්ඩි රැජිනියෝ හිත හිරිවට්ටන
සෙනසුරාද නඩු අහලා ඇප දෙන
පුදුම රටක් නීතිය දනගස්සන