FAST NEWS

24×7 Around the Globe

දකුණූ අප්‍රිකාව සමග එක්දින සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

සත්කාරක දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලිය සඳහා කී‍්‍රඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිළ වශයෙන් නිවේදනය කර සිටියි.

එම සංචිතයේ නායකත්වය උපුල් තරංග වෙත හිමීව ඇති අතර දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේද මෙම එක්දින සංචිතයට කැඳවා තිබේ.

ශී‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා පළමු එක්දින ක්‍රිකට් තරගය පෝර්ට් එලිසබෙත් හිදී හෙට (28) ආරම්භ වීමට නියමිතය.