FAST NEWS

24×7 Around the Globe

ඉන්දු ශ්‍රී ලංකා ටේස්ට් තරඟාවලියේ කාල සටහන නිකුත් කරයි.

ලබන අගොස්තු මස සංචාරයක නිරත වන ඉන්දීය ක්‍රීකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා පිළ අතර පැවැත්වෙන තරඟ තුනකින් යුක්ත තරඟ කාල සටහන ශ්‍රී ලංකා ක්‍රීකට් පාලක මණ්ඩලය නිවේදනයට පත් කර ඇත.

asdsadsadsad