FAST NEWS

24×7 Around the Globe

රවීට අහිමි වෙමින් යන ඇමති ධුරය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්…

 

මුදල් ඇමති රවී කරුණානායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට තමන් කිසිසේත්ම එකග නොවන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා තිබේ.

මුදල් ඇමතිවරයාට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට යන්නේ යැයි පලවූ වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් අගමැතිවරයා මේ අදහස් පල කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

මුදල් ඇමතිවරයා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර විහේෂ සාකච්චාවක් මේ සතියේ සිදුවනු ඇති බවදට අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවකම පලව තිබිනි.