FAST NEWS

24×7 Around the Globe

මන්ත‍්‍රී නාමල්ගේ ප්‍රශ්න නිසා රන්ජන් දැඩිව අසරණ වෙයි… (වීඩියෝ)

 

බැදුම්කර මගඩියේ කෝප් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවත්වෙන විවිදයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් පල කරන ලද අදහස් හේතුවෙන් ආණ්ඩු පක්‍ෂය අසීරුතාවයට පත් විය.

රන්ජන් රාමනායක නියොජ්‍ය ඇමතිවරයා සෘජුව ඉලක්ක කරමින් මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ යොමු කල ප‍්‍රශ්න හේතුවෙන් ඔහු දැඩිව අසරණ වනු පෙනින.

වීඩියෝව පහතින්..