FAST NEWS

24×7 Around the Globe

ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතකයා ගැන හිටපු ජනපති ඉගියක් දෙයි… (වීඩියෝ)

 

සන්ඩේ ලීඩර් පුවත් පතේ හිටපු කතෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කරනු ලැබුවේ කවුරුන් විසින්දැයි මාධ්‍යවේදීන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් විමසූ විට ඔහු එයට ඉගියකින් පිලිතුරු ලබා දී තිබේ.

මාධ්‍යවේදීන් විසින් යොමු කල පැනය- ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව හිටපු යුධ හමුදාපතිතුමා ඔබතුමාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇගිල්ල දිගු කරනවා?

හිටපු ජනපති ඉගි කරමින් ලබා දුන් පිළිතුර- ඒක එයාට ……. මෙහෙම කරලා අත දිගු කරන්න ඕනෙ.

එම වීඩියෝව පහතින්..

(වීඩියෝව 07.05)